ලාංකීය හෙද සේවාවේ බඳවාගැනිමේ අධ්‍යාපන සුදුසුකම අඩු කරමින් නව කණ්ඩයමක් බදවා ගැනීමට පාලකයින් සැලසුම්කර ඇත.උතුර/නැගෙනහිර සදහා පමනක් යැයි පවසමින් බදවාගන්න මෙම කන්ඩායම සදහා අ.පො.ස උසස් පෙල කලා/වානිජ අංශවලින් බදවාගැනීමට සැලසුම් කර ඇත.
Subscribe to:
Post Comments (Atom)
Footer Widget 1
| අල්ලස දණ්ඩනීති සංග්‍රහය අනුව දඩුවම් ලැබිය හැකි අපරාධ ගනයේ වරදක් ලෙස නීතිගතව ඇත්තේ වර්ෂ 1883 වැනි ඈතකදීය. අල්ලස් පනත - වර්ෂ 1954 දී නීතිගත විය. අංක 40 පනත යටතේ 1958 වර්ෂයේ අල්ලස් දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශය යටතේ පිහිටුවන ලදී. |
Texts
ඔබේ වටිනා අදහස් අපිට එවිය යුතු ලිපිනය
srilankanurse@gmail.com
srilankanurse@gmail.com
Labels
- ඔක්තොම්බර් 3 සිට ජාතික සෞඛ්‍ය සතියක් (1)
- ඕන නම් ඩෙංගු මඩින්නට තවත් වෛද්‍ය කණ්ඩායමක් පකිස්ථානයට යවනවා (1)
- ක ලා/වානිජ අංශවලින් හෙද සේවයට කණ්ඩායමක් (1)
- ජගත් ඕසෝන් දිනය අදයි (1)
- දකුණු අධිවේගී මාර්ගය විවෘත කිරීමේ දිනය ගැන තවම තීරණයක් නෑ (1)
- දුම්රිය 3 ක් ගැටෙයි -මරණ 1 යිල තිස්දෙනෙකුට තුවාලයි (1)
- දෙවන යුද අධිකරණයට එරෙහි ෆොන්සේකාගේ පෙත්සමේ විභාගය අවසන (1)
- ප්‍රභා විනාශ කිරීමට ගත් අධිෂ්ඨානය (1)
- මහරුෆ්ට කෘත්‍යාධීකාරී මණ්ඩල අසුන අහිමි වෙයි (1)
- රජයේ සේවකයින්ට නිවාස ණය. . . (1)
- වැඩිහිටියන් මහමගට වැටෙන්නේ ඇයි?. (1)
- විරෝදය (1)
- හම්බන්තොට රෝහලේ ශල්‍යාගාරයේ තත්ත්වය දැඩි අවදානමකට (1)
- හෙදියන්ට පමණක් නැති මාණ්ඩලිකත්වය (1)
- හෙදියෝ 2600 ක් කැළණියේ සිල්ගන්වති (1)

- ආමාශය ආශ්රිත රෝග - ගැස්ට්‍රයිටිස් | Gastritis
- අන්තරාසර්ග පද්ධතිය ආශ්රිත රෝග - තයිරොක්සින් ඌණතාවය |Hypothyroidism
- බෝවන රෝග - උණසන්නිපාතය|Typhoid fever
- බෝනොවන රෝග -තැලසීමියාව | Thalassaemia
- ඇස සම්බන්ධ රෝග - ඇසේ සුද මතුවීම | cataract
සියලුම තොරතුරු ඔබගේ Facebook සදහා ලබා ගැනීමට පහල Like බොත්තම තදකරන්න කරන්න

අපි ඇමරිකාවට නොබියව අහනවා, ඉස්ලිමීය ජනරජයට එරෙහිව නුඹලාට කොතරම් කාලයක් සටන් කල හැකිද? කොතරම් ඇමරිකානු යුධ නැවු ප්‍රමාණයක් මුහුදේ ගිලී යනවා දැකගන්න කැමතිද? කියාරැ යයිද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.
ඇමරිකාව, ඉරාකය හෝ ඇෆ්ගනිස්තානය ලෙස අප ගැන සිතිය යුතු නෑ. ඉරාකය පසුබැස්සා. ඇෆ්ගනිස්තානයේ සටන් කරන්න මිනිසුන් සිටියේ නෑ.රැ යයිද හෙතෙම කියා ඇත.
එසේම ඔහු දැඩි ස්වරයෙන් කියා ඇත්තේ 1945 දෙවැනි ලෝක යුද්ධය අවසන් වූ පසු ඇමරිකාව ලෝකය පුරා යුධ මෙහෙයම් මධ්‍යස්ථාන 100ක් පමණ මෙහෙයවා තිබෙනවා. නමුත් ඔවුන් පූර්ණ යුද්ධයක නියැලූනේ නෑ. එනිසාම සැබෑ යුද්ධයක අත්දැකීම් ඔවුන්ට නැහැ. ඉරාන ජනතාව අවි දරා සිටින්නේ වමුබිමට තිබෙන සැබෑ භක්ති ආදරයෙන්. එනිසා සැබෑ යුද්ධය කුමක්දැයි ඔවුන්ම ඉගෙනගන්නට හොඳ අවස්ථාවක් අප ලබා දෙනවා. ලෝකය හොඳින් දුටුවා වියට්නාමයේදී ඇමරිකාවට සුදුවූයේ කුමක්ද කියාරැ යනුවෙනි.
සියොන්වාදී ඊශ්‍රායලයෙන් ඉරානයට එල්ලවන තර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමතිවරයා පවසා ඇත්තේ ,ඉරානයට තර්ජනය කරන්නට ඊශ්‍රායලය සැරසුනහොත් බසාජි සොල්දාදුවෝ ඔවුන්ට නිවැරදි පිළිතුරු සපයාවි. ඔවුන් වසර ගණනක් තිස්සේ වෙනත් ජාතීන්ට කල තාඩන පීඩනවලට කදිම පිළිතුරු ලැබේවිරැ යනුවෙනි.

සියොන්වාදීන් ගාසා තීරයේදී අහිංසක වැසියන් මරා දැමීමට වන්දි වශයෙන් කිසිවක් කලේ නෑ. නමුත් ඔවුන් ඉරානයට කරන තර්ජනය එවැනි පසුගිය කෲරකම්වලට පවා වන්දිගෙවන අත්දැකීමක් වේවි.රැ යයිද ඔහු අවධාරණය කරයි.
උපුටා ගැනීම- Teheran Times
මධ්‍යධරණී
ප්‍රදේශයෙන් ආරම්භ වී උතුරු අප්‍රිකාව හරහා මැද පෙරදිගට ව්‍යාප්ත වී
ඉන්දියානූ අර්ධද්වීපයටත්, ඉන් අනතුරුව ආසියාතික රටවලටත් පැතිර ගිය
තැලසීමියාව, ශ්‍රී ලංකාවෙන් පවතින රෝගයක්. බෝවෙන රෝගයක් නොවන මෙය
පරම්පරාවෙන් පරම්පරාවට පැතිර යන රෝගයක්. ලංකාවේ බහූල ව පවතින බවට වාර්තා
වන්නේ වයඹ, උතුරු මැද සහ ඌව යන පළාත්වලින්.
ලොව
පූරා තැලසීමියා රෝග වාහකයන් දශ ලකෂ 150ක් පමණ ඉන්නවා. මෙම සංඛ්‍යාවට
වාර්ෂික ව රෝගීන් ලකෂයක් පමණ එකතු වෙනවා. ශ්‍රි ලංකාව පිළිබඳව විමසීමේ දී
සෑම පළාතකින් ම පාහේ තැලසීමියා රෝගීන් සිටින බවට වාර්තා වූවත් වැඩිපූර ම
වාර්තා වන්නේ ඉහත කී පළාත්වලින්.
සූදුමැලි
වීමේ රෝගය යන අරුත ඇතිව "තැලසීමියා" යනූවෙන් හැඳින්වෙන මෙම රෝගය දෙමාපියන්
ගේ රුධිරයේ තිබෙන අසාමාන්‍ය තත්ත්වයක් නිසා දරුවන්ට වැළඳෙන්නක්. මෙයට
ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. ඉන් ප්‍රධාන හේතුවක් වන්නේ ලේ නෑයින් අතර
විවාහයයි. දෙවැන්න, තැලසීමියා තත්ත්වය තිබෙන රුධිරය ඇති දෙදෙනෙක් අතර
සිදුවන විවාහයෙන් උපදින දරුවන්ට මෙම රෝගය වැළඳීමයි.
තැලසීමියා
වර්ග දෙකක් තිබෙනවා. ඉන් පළමූවැන්න සූළු තැලසීමියාව (Thalassaemia Trait)
-යි. දෙවැන්න මහ තැලසීමියාව (Thalassaemia major)- වෙයි.
සූළු
තැලසීමියාවේ දී කිසිදු රෝග ලකෂණයක් රෝගියා ගේ සිරුරෙන් පෙන්නූම් නොකරන අතර
උපතින් ම ලේ තුළ ඇති වූ අසාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකේ. ලේ පරිකෂා
කිරීමෙන් පමණක් මෙම රෝගින් හඳුනාගත හැකි අතර ඔවූන් ඊළඟ පරම්පරාවට රෝග දායක
කර දෙන වාහකයන් වෙයි. එසේ වන්නේ තැලසීමියා තත්ත්වය සහිත රුධිරය තිබෙන
දෙදෙනා අතර සිදුවන විවාහයෙන් උපදින දරුවන්ට තැලසීමියාව උපතින් ම තිබීමෙනි.
මහ
තැලසීමියාව, සූළු තැලසීමියාව තිබෙන දෙමව්පියන් ගෙන් පැවතෙන දරුවන්ට
හටගැනීමට ඉඩ තිබෙන අතර එම දරුවන් ගෙන් සියයට 25ක් පමණ තැලසීමියා රෝගින්
වීමට ඉඩ තිබෙනවා. තැලසීමියාව නිසා රෝගීන් ගේ රතු රුධිර ෙසෙල අකාලේ විනාශ
වීමක් සිදුවෙනවා. ඉපදී මාස 3ත් මාස 18ත් අතර කාලයක් තුළ දී රෝග ලකෂණ පහළ
වෙනවා. මේ කාලය තුළ නිසි වෛද්‍ය උපදෙස් අනූව අවශ්‍ය ප්‍රතිකාර ලබා දිය යූතු
වෙනවා. එසේ නොවූණොත් දරුවන් අකාලේ මිය යාම වැළැක්විය නොහැකියි.
සාමාන්‍යයෙන්
තැලසීමියා රෝගියකු ගේ රුධිර සෛල දින 15, දින 30 සහ දින 60 යන කාල සීමාවල
දී ක්‍රමයෙන් විනාශ වී යන බව වෛද්‍යවරු පෙන්වා දෙනවා. රතු රුධිරාණූ සෑදීමට
අවශ්‍ය යකඩ අයණ තැලසීමියා රෝගින් ගේ ශරිරය මඟින් අවශෝෂණය කර ගැනීම නිසා
ශරීරයේ යකඩ වැඩි ප්‍රමාණයක් තැන්පත් වෙනවා. මෙම යකඩ රෝගීයා ගේ හෘදය වස්තුව,
අග්න්‍යාශය, අක්මාව වැනි ඉන්ද්‍රියන්වල වැඩියෙන් තැන්පත් වෙනවා. ඒ නිසා එම
ඉන්ද්‍රියන්වල ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් අඩූ වෙනවා. මේ නිසා අග්න්‍යාශය
දුර්වල වී දියවැඩියා රෝගය උත්සන්න වී තැලසීමියා රෝගීන් ගෙන් බොහෝ දෙනෙකු මිය යනවා.
මේ
රෝගය වැළැක්වීම අවබෝධයෙන් කළ යූතු දෙයක්. ඒ කියන්නේ රෝගය බහූල ව පවතින
පළාත්වලත්, වෙනත් පළාත්වලත් ලේ නෑ විවාහය සිදු නොකිරීම හා තැලසිමියා රෝගීන්
දෙදෙනකු අතර විවාහය අනිවාර්යයෙන් ම සිදු නොකිරීමෙන් පමණක් ම මේ රෝගය
වළක්වා ගත හැකියි. එමෙන්ම එසේ කිරීම මගින් මේ රෝගය රටෙන් තුරන් කිරීමට
හැකියි.
තැලසිමීයා
රෝගියකු නිරෝගී පූද්ගලයකු සමඟ විවාහ වීමෙන් පසූ ඉපදෙන දරුවන්ට මේ රෝගය
වැළඳෙන්නේ නැහැ. ඒ නිසා තැලසීමියා රෝගය බහූල ව තිබෙන පළාත්වල වැසියන්
රුධිරය පරිකෂා කර රෝගය තිබේදෑයි හඳුනා ගැනීම කළ යූතු ම දෙයක්.
තැලසීමියා
රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් මූහූණ පාන ගැටලු
රාශියක් තිබෙනවා. ඒ ගැටලු අතර මසක් පාසා රුධිරය ලබා දීමේ දී අවශ්‍ය
ප්‍රමාණයට, අවශ්‍ය වර්ගයේ රුධිරයේ හිඟකම, රෝගීන් ගේ ශරීරයේ තැන්පත් වී ඇති
යකඩ ඉවත් කිරීමට යොදාගන්නා ඩෙස්පරා ඔක්සමින් යන ඖෂධය ලබා ගැනීමට අධික මිලක්
වැය වීම, රුධිරය ශරීරගත කිරීමේ දී එම රුධිරය විශේෂ පෙරහනක් මඟින් පෙරා
පිරිසිදු කිරීමට අවශ්‍ය ඖෂධ ප්‍රමාණවත් නොවීමත් වැනි ගැටලු රාශියක් ඇත.
රෝගීන් බේරා ගැනීමට අධික මූදලක් වාර්ෂික ව වැය වීම ශ්‍රී ලංකාව වැනි රටකට
දෑරිය නොහැකි බරක් වීම රෝගී දරුවන් ගේ අනාගතයට මහත් බාධකයක් වී ඇත. මේ නිසා
වෛද්‍යවරු ලබා දෙන උපදේශන අනූව කටයූතු කිරීම තැලසීමියා රෝගය රටෙන් තුරන්
කිරීමට ප්‍රධාන හේතුවක් වනූ ඇත.
ෆෝමියුලා මෝටර් රථ ශුරි ලෙවිස් හැමිල්ටන් 2010 වසරේ පැදවූ F1 රථය ලංකාවේ ප්‍රදර්ශනය සඳහා මේ දිනවල තබා තිබෙනවා.
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපලේදී මෙම රථය දෙමසක කාලයක් ඔස්සේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
ෆෝමියුලා රේසින් තරගාවලියක් නොපවත්වන රටක මෙවන් රථයක් ප්‍රදර්ශනය කරන පළමු අවස්ථාව මෙය වනවා.එහි ජායාරුප පහතින් බලන්න
Read more: http://www.gossip9.com/2011/11/f1.html#ixzz1fAiXP8xk
+ Grab this
|
|
Footer Widget 2
අපි ඇමරිකාවට නොබියව අහනවා, ඉස්ලිමීය ජනරජයට එරෙහිව නුඹලාට කොතරම් කාලයක් සටන් කල හැකිද? කොතරම් ඇමරිකානු යුධ නැවු ප්‍රමාණයක් මුහුදේ ගිලී යනවා දැකගන්න කැමතිද? කියාරැ යයිද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.
ඇමරිකාව, ඉරාකය හෝ ඇෆ්ගනිස්තානය ලෙස අප ගැන සිතිය යුතු නෑ. ඉරාකය පසුබැස්සා. ඇෆ්ගනිස්තානයේ සටන් කරන්න මිනිසුන් සිටියේ නෑ.රැ යයිද හෙතෙම කියා ඇත.
එසේම ඔහු දැඩි ස්වරයෙන් කියා ඇත්තේ 1945 දෙවැනි ලෝක යුද්ධය අවසන් වූ පසු ඇමරිකාව ලෝකය පුරා යුධ මෙහෙයම් මධ්‍යස්ථාන 100ක් පමණ මෙහෙයවා තිබෙනවා. නමුත් ඔවුන් පූර්ණ යුද්ධයක නියැලූනේ නෑ. එනිසාම සැබෑ යුද්ධයක අත්දැකීම් ඔවුන්ට නැහැ. ඉරාන ජනතාව අවි දරා සිටින්නේ වමුබිමට තිබෙන සැබෑ භක්ති ආදරයෙන්. එනිසා සැබෑ යුද්ධය කුමක්දැයි ඔවුන්ම ඉගෙනගන්නට හොඳ අවස්ථාවක් අප ලබා දෙනවා. ලෝකය හොඳින් දුටුවා වියට්නාමයේදී ඇමරිකාවට සුදුවූයේ කුමක්ද කියාරැ යනුවෙනි.
සියොන්වාදී ඊශ්‍රායලයෙන් ඉරානයට එල්ලවන තර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමතිවරයා පවසා ඇත්තේ ,ඉරානයට තර්ජනය කරන්නට ඊශ්‍රායලය සැරසුනහොත් බසාජි සොල්දාදුවෝ ඔවුන්ට නිවැරදි පිළිතුරු සපයාවි. ඔවුන් වසර ගණනක් තිස්සේ වෙනත් ජාතීන්ට කල තාඩන පීඩනවලට කදිම පිළිතුරු ලැබේවිරැ යනුවෙනි.
එසේම ඔහු දැඩි ස්වරයෙන් කියා ඇත්තේ 1945 දෙවැනි ලෝක යුද්ධය අවසන් වූ පසු ඇමරිකාව ලෝකය පුරා යුධ මෙහෙයම් මධ්‍යස්ථාන 100ක් පමණ මෙහෙයවා තිබෙනවා. නමුත් ඔවුන් පූර්ණ යුද්ධයක නියැලූනේ නෑ. එනිසාම සැබෑ යුද්ධයක අත්දැකීම් ඔවුන්ට නැහැ. ඉරාන ජනතාව අවි දරා සිටින්නේ වමුබිමට තිබෙන සැබෑ භක්ති ආදරයෙන්. එනිසා සැබෑ යුද්ධය කුමක්දැයි ඔවුන්ම ඉගෙනගන්නට හොඳ අවස්ථාවක් අප ලබා දෙනවා. ලෝකය හොඳින් දුටුවා වියට්නාමයේදී ඇමරිකාවට සුදුවූයේ කුමක්ද කියාරැ යනුවෙනි.
සියොන්වාදී ඊශ්‍රායලයෙන් ඉරානයට එල්ලවන තර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමතිවරයා පවසා ඇත්තේ ,ඉරානයට තර්ජනය කරන්නට ඊශ්‍රායලය සැරසුනහොත් බසාජි සොල්දාදුවෝ ඔවුන්ට නිවැරදි පිළිතුරු සපයාවි. ඔවුන් වසර ගණනක් තිස්සේ වෙනත් ජාතීන්ට කල තාඩන පීඩනවලට කදිම පිළිතුරු ලැබේවිරැ යනුවෙනි.
සියොන්වාදීන් ගාසා තීරයේදී අහිංසක වැසියන් මරා දැමීමට වන්දි වශයෙන් කිසිවක් කලේ නෑ. නමුත් ඔවුන් ඉරානයට කරන තර්ජනය එවැනි පසුගිය කෲරකම්වලට පවා වන්දිගෙවන අත්දැකීමක් වේවි.රැ යයිද ඔහු අවධාරණය කරයි.
උපුටා ගැනීම- Teheran Times
Blog Archive
-
▼
2011
(27)
-
▼
September
(21)
- ඉන්දු-නේපාල දේශසීමා භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට හානි නෑ
- අපස්මාරය සුව කළ හැකියි
- අනතුරක නිමේෂය...
- ඕන නම් ඩෙංගු මඩින්නට තවත් වෛද්‍ය කණ්ඩායමක් පකිස්ථා...
- රජයේ සේවකයින්ට නිවාස ණය. . .
- දුම්රිය 3 ක් ගැටෙයි -මරණ 1 යිල තිස්දෙනෙකුට තුවාලයි
- ඔක්තොම්බර් 3 සිට ජාතික සෞඛ්‍ය සතියක්
- දකුණු අධිවේගී මාර්ගය විවෘත කිරීමේ දිනය ගැන තවම තීර...
- මහරුෆ්ට කෘත්‍යාධීකාරී මණ්ඩල අසුන අහිමි වෙයි
- දෙවන යුද අධිකරණයට එරෙහි ෆොන්සේකාගේ පෙත්සමේ විභාගය ...
- හම්බන්තොට රෝහලේ ශල්‍යාගාරයේ තත්ත්වය දැඩි අවදානමකට
- ජගත් ඕසෝන් දිනය අදයි සැප් 16
- අතිකාල දීමනා ලබානොදීමට එරෙහිව කම්කරු වැඩ වර්ජනයක
- බුදු දහමට නිග්‍රහ කරන ෆේස්බුක් ප්‍රොෆයිල්ස්.. අපේ...
- වැඩිහිටියන් මහමගට වැටෙන්නේ ඇයි?.
- ප්‍රභා විනාශ කිරීමට ගත් අධිෂ්ඨානය
- විරෝදය
- හෙදියෝ 2600 ක් කැළණියේ සිල්ගන්වති
- ක ලා/වානිජ අංශවලින් හෙද සේවයට කණ්ඩායමක්
- හෙදියන්ට පමණක් නැති මාණ්ඩලිකත්වය
- ...
-
▼
September
(21)
Popular Posts
-
අලව්ව ප්‍රදේශයේ දී සිදුවු දුම්රිය අනතුරින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් තිස්දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේග දුම්රිය...
-
ප්‍රතිකාර සපයන රාජ්‍ය ආයතන පලාත තෝරන්න - පලාත තෝරන්න- Central province Northern province Eastern province North Central province N...
-
ඩෙංගු මර්දන කටයුතු සඳහා අවශ්‍ය වුවහොත් තවත් වෛද්‍ය කණ්ඩායමක් පකිස්ථානයට යැවීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පකිස්ථානයේ ලාහෝර් සහ පන...
-
ඉන්දු-නේපාල දේශසීමාවට අයත් උතුරු ඉන්දියාවේ සිකිම් ප්‍රදේශයේ අද සවස 6ග10 ට පමණ රික්ටර් මාපාංක 6.8 ක භූමි කම්පාවක් ඇතිවූවද එයින් ශ්‍රී ලං...
-
කොළඹ දිස්ති‍්‍රක්කයේ රාජ්‍ය සේවකයින් 462 දෙදෙනෙකුට රුපියල් මිලියන 146ක වටිනාකමින් යුත් නිවාස ණය ආධාර ප්‍රධානය කිරීම ඉදිකිරීම්ල ඉංජිනේරු සේව...
-
බුදු දහමට නිග්‍රහ කරන ෆේස්බුක් ප්‍රොෆයිල්ස්. . අපේ රටේ බහුතරය අදහන බුද්ධාගම පිළිබද සමස්ථ ලෝකයේම එක්තරා අන්දමක සත්‍යතාවක්, විශ්වාසයක් ගො...
-
පලාත තෝරන්න - පලාත තෝරන්න- Central province Northern province Eastern province North Central province North Western province Sabaraga...
-
දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කරන දිනය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වරාය මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පවසයිග අද...
-
කලා/ වානිජ විශය දාරවලින් හෙදියන් බදවා ගැනීමට විරෝදය කලා/ වානිජ විශය දාරවලින් හෙදියන් බදවා ගැනීමට විරෝදය දැක්වීමේ විරෝදය 2011.09.14 දින ප...
-
ජගත් ඕසෝන් දිනය අදට(16) යෙදී තිබේ. ජගත් ඕසෝන් දින ජාතික උත්සවය තිස්සමහාරාම, දෙබරවැව ජාතික පාසලේ දී පැවැත්වීමට නියමිතය. 1987 වසරේ දී රටවල් 2...
![]() |
What's New? | ![]() |
![]() | What's New? |
|
|

Severino Baraldi
(over 70 paintings)
Ron Embleton
(over 150 paintings)
Philip Mendoza
Wind in the Willows
Hugo Pratt
(over 20 prints)
Moebius
(over 20 prints)
Carl Barks
(signed prints)

0 ප්‍රතිචාර:
Post a Comment