ටෙන්ඩර් අක්රමිකතාවක් සම්බන්ධව වැරදිකරු කල සරත් ෆොන්සේකා මහතාට දෙවන යුද අධිකරණය මගින් මාස 30 ක සිර ද~ුවමක් නියම කර තිබි‚....
එම ද~ුවම අහෝසි කරන මෙන් ඉල්ලා සරත් ෆොන්සේකා මහතා මෙම පෙත්සම අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර තිබි‚....
අදාල යුද අධිකරණය තීන්දුවට ජනාධිපතිවරයා අනුමැතිය ලබා දී ඇති නිසා එය නීතිය ඉදිරියේ අභියෝගයට ලක්කල නොහැකි බව එම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී මූලික විරෝධතාවක් මතුකල නීතිපතිවරයා සඳහන් කර තිබි‚....
එහෙත් මෙම ද~ුවම යුද හමුදා පනත යටතේ සිදුකර ඇති නිසා එය නීතිය ඉදිරියේ අභියෝගයට ලක්කල හැකි බව සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සුමිත් ද සිල්වා මහතා තර්ක කර සිටියේය....
කෙසේවෙතත් එරික් බස්නායක, ඒ.... ඩබ්ලිව්.... ඒ.... සලාම් සහ උපාලි අබේරත්න යන ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම කරුණු සියල්ල දීර්ඝ ලෙස විභාග කර තිබේ....
එම විභාගය අද(15) දින අවසන් කල අභියාචනාධිකරණය ඒ පිලිබඳ තීන්දුව දෙසැම්බර් මස 15 වන දින නිවේදනය කරන බව ප්රකාශ කර ඇත....
(පුවත් අනුග්රහය අදදෙරණ වෙබ් අඩවිය)



Severino Baraldi
(over 70 paintings)
Ron Embleton
(over 150 paintings)
Philip Mendoza
Wind in the Willows
Hugo Pratt
(over 20 prints)
Moebius
(over 20 prints)
Carl Barks
(signed prints)










0 ප්රතිචාර:
Post a Comment