අලව්ව ප්‍රදේශයේ දී සිදුවු දුම්රිය අනතුරින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් තිස්දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේග
දුම්රිය තුනක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව දුම්රිය සැලසුම් අධ්යක්ෂ විජය සමරසිංහ මහතා සඳහන් කළේය.
අනතුරින් තුවාල ලැබූවන් තවදුරටත් රෝහල් ගත කරමින් සිටින බව ඔහු පැවසුවේය.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා විසින් විශේෂ කමිටුවක් ද පත්කර තිබේ.
මියගිය පුද්ගලයාගේ මළ සිරුර අලව්ව රෝහල වෙත ගෙනවිත් තිබෙන බව එම රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
බරපතල තත්ත්වයේ පසුවන තුවාලකරුවන් කුරුණෑගල රෝහල වෙත මාරු කර යැවීමට කටයුතු කර ඇති බව ද හෙතෙම පැවසුවේය.
(පුවත් අනුග්‍රහය අදදෙරණ වෙබ් අඩවිය)



Severino Baraldi
(over 70 paintings)
Ron Embleton
(over 150 paintings)
Philip Mendoza
Wind in the Willows
Hugo Pratt
(over 20 prints)
Moebius
(over 20 prints)
Carl Barks
(signed prints)










0 ප්‍රතිචාර:
Post a Comment