හෙදියන්ට පමණක් නැති මාණ්ඩලිකත්වය
අද වනවිට ලංකා සෞඛ්‍ය සේවාවේ මෙතෙක් හෙද සේවාවටට පහලින් සිටි පවුල් සෞඛ්‍ය නිලධා රීන්,මහජන සෞඛ්‍ය නිලධාරීන් අදී බොහෝ සේවාවන් ගනනවක් මාණ්ඩලිකත්වය ලබාගෙන ඇත.
අනන්ද මුරුත්තෙට්ටුවේ හිමියන් පවසන පරිදි හෙදියන්ටද මාණ්ඩලිකත්වය ඇති බව පැවසුවද රජයේ ගැසට් පත්‍රයක් මගින් නිකුත් කල හෙද සභා පනතෙහි සදහන්කර ඇත්තේ මෙසේය.
උපුට ගැනීමකි "මණ්ඩලික නිලධාරීන් යනු හෙද විදුහලක තුන් අවුරුදු පුහුනුව හදාරා අවසන් පරීක්ෂණය සමත් ස්‍රි ලංකා වෛද්‍ය සභාවේ ලියාපදින්චියලත් නිලදාරියකු වේ.මෙය තනතුරු නාමයක් පමණක් වන අතර එයින් මඩලික ශ්‍රේණිය අර්ත නොදැක්වේ"උපුට ගැනීම අවසන්.
මේ අනුව අනන්ද හිමියන් සහ සෞඛ්‍ය බලධාරීන් දිගින් දිගටම හෙද නිලඩාරීන් රවටමින් සිටින අතර මේ සදහා හෙද සේවාවේ ඉහල නිලධාරීන්ගේද සහයෝගය නොවඩුව ලැබේ.ප්‍රිය සහෝදර සහෝදරිය.මේ සේවාවේ තව බොහෝ කලක් යාමට ඇත්තෙ ඔබට සහ මට මිස විනකරන ඉහල නිලධාරීන්ට නොව.එනිසා මෙය මෙසේ වීමට ඉඩ දිය නොහැක.අපගේ සේවාව රැක ගැනීමට අපි පෙල ගැසෙමු
ක ලා/වානිජ අංශවලින් හෙද සේවයට කණ්ඩායමක්

ලාංකීය හෙද සේවාවේ බඳවාගැනිමේ අධ්‍යාපන සුදුසුකම අඩු කරමින් නව කණ්ඩයමක් බදවා ගැනීමට පාලකයින් සැලසුම්කර ඇත.උතුර/නැගෙනහිර සදහා පමනක් යැයි පවසමින් බදවාගන්න මෙම කන්ඩායම සදහා අ.පො.ස උසස් පෙල කලා/වානිජ අංශවලින් බදවාගැනීමට සැලසුම් කර ඇත.
හෙදියෝ 2600 ක් කැළණියේ සිල්ගන්වති
පුහුණු වෙමින් සිටින හෙදියන් 2600 ක් කැළණිය පන්සල වෙත බලහත්කාරයෙන් රැගෙන ගොස් ශීල වා්යාපාරයට බලෙන් සහබගී කරවාගෙන ඇත. මෙය කිරිඅම්මලාට දානයක් දුන්නා වැනි තවත් වැඩක මෙය කර ගසා අදින්නේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ආනන්ද මුරුත්තෙට්ටුව හිමි නමයි. කැළණිය පන්සලේ ආරම්භ වූ මේ ශීල ව්‍යාපාරය සඳහා එන්.ටී.එස්, පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල ආදී කොළඹ ආශ්රිත හෙද විදුහල් රාශියක හෙදියන් බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇත.
පුහුණුව ලබන මොවුන් රැගෙන ගොස් ඇත්තේ මොවුන්ගේ ද කැමැත්තක් නොමැති ව බලහත්කාරයෙනි. මේ පුහුණු හෙදියන් මේ දිනවල තමන්ගේ විභාගවලට සූදානම් වෙමින් සිටින කාල වකවාණුවයි.ඔවුන් තම විභාග කටයුතුවලට සූදානම් විය යුතු මොහොතක මේ ආකාරයට ශීල වා්යාපාරයට බලෙන් රැගෙන යාමට කටයුතු කර ඇත. මොවුන් අප සමග කියා සිටියේ තමන්ට සුදු සාරි ඇඳගෙන කැළණිය පන්සලට පැමිණෙන ලෙස නියම කර තිබූ බවයි.
මීට මාස කිහිපයකට පෙර ද කිරි අම්මාවරුන් 1000 කට කිරි අම්මා දානයක් දුන්නේ ද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගේ නාරාහෙන්පිට තිඛෙන අභායාරාම පංසලේ දීය. එයට ද හෙදියන් ව බලහත්කාරයෙන් සම්බන්ධ කර ගෙන තිබුණි.

Severino Baraldi
(over 70 paintings)
Ron Embleton
(over 150 paintings)
Philip Mendoza
Wind in the Willows
Hugo Pratt
(over 20 prints)
Moebius
(over 20 prints)
Carl Barks
(signed prints)