පකිස්ථානයේ ලාහෝර් සහ පන්ජාබ් යන ප්‍රදේශවල මේ දිනවල පැතිර යන ඩෙංගු රෝග මර්දන කටයුතු සඳහා පසුගිය අඟහරුවාදා දිනයේ විශේෂ වෛද්‍ය කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව ගියහ.
ඔවුන් මේ දිනවල එම ප්‍රදේශවල වෛද්‍යවරුන් දැනුවත් කිරීම ඩෙංගු රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු සිදුකිරීම සහ ඩෙංගු මර්ධන වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් කිරීමේ කටයුතු සිදුකරනු ලබයි.
මෙරට වෛද්‍යවරුන් සිදුකරනු ලබන එම වැඩපිළිවෙළට පකිස්ථානු රජයේ ප්‍රසාදය හිමිවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
දින 10ක කාලයක් මෙම වෛද්‍යවරුන් කණ්ඩායම පකිස්ථානයේ රැඳී සිටීමට නියමිත අතර අවශ්‍ය වුවහොත් තවත් වෛද්‍ය කණ්ඩායමක් පකිස්ථානයට එවීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පකිස්ථානු රජයට දන්වා ඇත.
(පුවත් අනුග්‍රහය අදදෙරණ වෙබ් අඩවිය)



Severino Baraldi
(over 70 paintings)
Ron Embleton
(over 150 paintings)
Philip Mendoza
Wind in the Willows
Hugo Pratt
(over 20 prints)
Moebius
(over 20 prints)
Carl Barks
(signed prints)









