Monday, November 21, 2011

Health Net
Tamil English (United Kingdom)
සුවසැරිය(Health Net)
ඔබ මෙතනයි : මුල් පිටුව

ප්‍රතිකාර සපයන රාජ්‍ය ආයතන

පලාත තෝරන්න

නම දුරකථනය විද්‍යුත් තැපෑල
Base Hospital Gampola 081-2352261,081-2351247,081-2351248 basehospital@sltnet.lk
Teaching Hospital Peradeniya 081-22388001,081-2388009,081-238821 directorthp@yahoo.com
District General Hospital Nuwara Eliya 052-2222261,052-22234393 ghnuwaraeliya@yahoo.com
Sirimavo Bandaranayaka Specialized Children Hospital Peradeniya 081-2389112,081-2389113
Teaching Hospital Kandy 081-2222261
District General Hospital,Matale 066-2222445,066-2222261,066-2222438 dghmatale@yahoo.com
District General Hospital Nawalapitiya 054-2222264,054-2222261 nwdistrictgeneralhospital@gmail.com
Base Hospital Dambulla 066-2284761 SUPERINTENDENT.MEDICAL@YAHOO.COM
Prison Hospital, Kandy 081-4950301
Divisional Hospital, Akurana 0812-300461
Base Hospital,Dickoya 051-2222261
Divisional Hospital,Illukkumbura 066-3669761
Divisional Hospital, Madipola 066-2289361
Divisional Hospital, Hattotaamuna 066-3669626
Divisional Hospital, koongahawela 066-2246261
Divisional Hospital,Maturata 052-2287061

Suwasariya
Read More

ඔබ මෙතනයි : මුල් පිටුව ප්‍රතිකාරක ආයතන

Sunday, September 18, 2011

ඉන්දු-නේපාල දේශසීමා භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට හානි නෑ

ඉන්දු-නේපාල දේශසීමා භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට හානි නෑ
ඉන්දු-නේපාල දේශසීමාවට අයත් උතුරු ඉන්දියාවේ සිකිම් ප්‍රදේශයේ අද සවස 6ග10 ට පමණ රික්ටර් මාපාංක 6.8 ක භූමි කම්පාවක් ඇතිවූවද එයින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් එල්ල නොවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි

මෙම කම්පනයේ තරංග මහනුවර පල්ලෙකැලේ පිහිටි භූකම්පන මාපක මධ්‍යස්ථානයටද වාර්තාවී ඇති බව සඳහන් වේ

එම ප්‍රදේශයට මහත් හානි පැමිණවී ඇති බවත්ලමේවන විට මෙම කම්පනයෙන් නේපාලයේ පුද්ගලයින් 5 දෙනකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය උපුටා දක්වයි
Read More

අපස්මාරය සුව කළ හැකියි

 අපස්මාරය සුව කළ හැකියි
අපස්මාරය හෙවත් මීමැස්මොරය නැමති රෝගය නිසි ප්‍රතිකාර මඟින් සුව කර ගත හැකි බව විශේෂඥ ස්නායු වෛද්‍ය මහාචාර්ය රංජනී ග‍මගේ මහත්මිය පවසයි

මෙම රෝගය වටා ඇති මිථ්‍යා මත හේතුවෙන් බොහෝ පිරිස් නිවැරදි ප්‍රතිකාර වෙත යොමු නොවී ජීවිතය අඳුරු කර ගන්නා බව ඇය පෙන්වා දෙයි

,අපස්මාරය පරදවන්න - ජීවිතය ජය ගන්න,යන මැයෙන් කොළඹ ජාතික රෝහලේ ස්නායු රෝග ඒකකය සංවිධානය කර තිබූ වැඩසටහනකට එක් වෙමින් වෛද්‍ය මහාචාර්ය රංජනී ගමගේ මහත්මිය මෙම අදහස් පළ කළාය.

අදාළ වැඩසටහන යටතේ අද උදෑසන විශේෂ පාගමනක් පැවති අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අපස්මාරය රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ ප්‍රාසංගික වැඩසටහනක් ද පැවැත්විණි.

මෙම අවස්ථාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එම මැතිණිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියහ.
Read More

අනතුරක නිමේෂය...

 අනතුරක නිමේෂය...

අලව්ව දුම්රිය අනතුරින් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව පහ දක්වා ඉහළ‍ ගොස් ඇති බව සඳහන් වේ.තවත් තුවාලකරුවෝ තිස් දෙනකුට අධික පිරිසක් අලව්ව සහ කුරුණෑගල රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති. උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව දුම්රිය පාලක මැදිරිය කියා සිටියි.අනතුර සිදුවීමෙන් පසු තුවාලකරුවන් බේරාගැනීම සඳහා එතැනට රැස් වූවන් වහ වහා කටයුතු කළ අයුරු.
(පුවත් අනුග්‍රහය අදදෙරණ වෙබ් අඩවිය)
Read More

ඕන නම් ඩෙංගු මඩින්නට තවත් වෛද්‍ය කණ්ඩායමක් පකිස්ථානයට යවනවා

ඕන නම් ඩෙංගු මඩින්නට තවත් වෛද්‍ය කණ්ඩායමක් පකිස්ථානයට යවනවාඩෙංගු මර්දන කටයුතු සඳහා අවශ්‍ය වුවහොත් තවත් වෛද්‍ය කණ්ඩායමක් පකිස්ථානයට යැවීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පකිස්ථානයේ ලාහෝර් සහ පන්ජාබ් යන ප්‍රදේශවල මේ දිනවල පැතිර යන ඩෙංගු රෝග මර්දන කටයුතු සඳහා පසුගිය අඟහරුවාදා දිනයේ විශේෂ වෛද්‍ය කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව ගියහ.
ඔවුන් මේ දිනවල එම ප්‍රදේශවල වෛද්‍යවරුන් දැනුවත් කිරීම ඩෙංගු රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු සිදුකිරීම සහ ඩෙංගු මර්ධන වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් කිරීමේ කටයුතු සිදුකරනු ලබයි.

මෙරට වෛද්‍යවරුන් සිදුකරනු ලබන එම වැඩපිළිවෙළට පකිස්ථානු රජයේ ප්‍රසාදය හිමිවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
දින 10ක කාලයක් මෙම වෛද්‍යවරුන් කණ්ඩායම පකිස්ථානයේ රැඳී සිටීමට නියමිත අතර අවශ්‍ය වුවහොත් තවත් වෛද්‍ය කණ්ඩායමක් පකිස්ථානයට එවීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පකිස්ථානු රජයට දන්වා ඇත.
(පුවත් අනුග්‍රහය අදදෙරණ වෙබ් අඩවිය)
Read More

Saturday, September 17, 2011

රජයේ සේවකයින්ට නිවාස ණය. . .

රජයේ සේවකයින්ට නිවාස ණය. . .කොළඹ දිස්ති‍්‍රක්කයේ රාජ්‍ය සේවකයින් 462 දෙදෙනෙකුට රුපියල් මිලියන 146ක වටිනාකමින් යුත් නිවාස ණය ආධාර ප‍්‍රධානය කිරීම ඉදිකිරීම්ල ඉංජිනේරු සේවාල නිවාස හා පොදුපහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද :17- දින මහරගම ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ‍්‍රවණාගාරයේදී සිදුකෙරිණග මහින්ද චින්තන ඉදිරිදැක්ම අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක‍්‍රියාත්මක ජනසෙවණ නිවාස දශලක්‍ෂයේ නිවාස වැඩසටහන යටතේ රජයේ සේවකයින්ට නිවාස ඉදිකරගැනීම සඳහා ජනසෙවණ උපහාර වැඩසටහන අනුව මෙම ණය ආධාර මුදල් පිරිනැමිණිග කොළඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම කොට්ඨාස 11 නියෝජනය වන පරිදි රාජ්‍ය සේවකයින් 462 දෙනෙකුට මෙම ණය ආධාර ලබාදෙන ලද්දේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිර්දේශ වලට අනුවයග එම නිර්දේශවලට අනුව මෙම නිවාස ණය ආධාර ලබාදෙන ලද්දේ මහජන බැංකුවල ලංකා බැංකුවල ජාතික ඉතිරිකිරීමේ බැංකුවල රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවල ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව හා නිවාස සංවර්ධන මුල්‍ය සංස්ථාව මගිනි
(පුවත් අනුග්‍රහය අදදෙරණ වෙබ් අඩවිය)
Read More

දුම්රිය 3 ක් ගැටෙයි -මරණ 1 යිල තිස්දෙනෙකුට තුවාලයි

දුම්රිය 3 ක් ගැටෙයි -මරණ 1 යි, තිස්දෙනෙකුට තුවාලයි 

 අලව්ව ප්‍රදේශයේ දී සිදුවු දුම්රිය අනතුරින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් තිස්දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේග

‍ දුම්රිය තුනක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව දුම්රිය සැලසුම් අධ්‍යක්ෂ විජය සමරසිංහ මහතා සඳහන් කළේය.
‍ අනතුරින් තුවාල ලැබූවන් තවදුරටත් රෝහල් ගත කරමින් සිටින බව ඔහු පැවසුවේය.
‍ මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා විසින් විශේෂ කමිටුවක් ද පත්කර තිබේ.
‍ මියගිය පුද්ගලයාගේ මළ සිරුර අලව්ව රෝහල වෙත ගෙනවිත් තිබෙන බව එම රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
‍ බරපතල තත්ත්වයේ පසුවන තුවාලකරුවන් කුරුණෑගල රෝහල වෙත මාරු කර යැවීමට කටයුතු කර ඇති බව ද හෙතෙම පැවසුවේය.
(පුවත් අනුග්‍රහය අදදෙරණ වෙබ් අඩවිය)
Read More

ඔක්තොම්බර් 3 සිට ජාතික සෞඛ්‍ය සතියක්

ඔක්තොම්බර් 3 සිට ජාතික සෞඛ්‍ය සතියක්
ඔක්තොම්බර් මස 3 වැනිදා සිට 9 වැනිදා දක්වා ජාතික සෞඛ්‍ය සතියක් ප්‍රකාශයට පත්කර තිබේග 

මීට සමගාමීව ලබන 4 වැනිදා සිට 8 වැනිදා දක්වා ජාතික මදුරු මර්දන සතියක් ද ප්‍රකාශයට පත්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයිග 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පසුගිය මාසයේ දී ප්‍රදේශ කිහිපයක් මුල්කරගනිමින් කීට විද්‍යා සමීක්ෂණ පවත්වනු ලැබීයග 

වත්තලල මිනුවන්ගොඩල මහරල සීදුවල මීරිගම හා කොළඹ නගර සභා බල ප්‍රදේශ තුළ මෙම සමීක්ෂණ සිදුකරනු ලැබුවේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය මගිනි
මෙහිදි රජයේ හා පෞද්ගලික පරිශ්‍ර 700 ක් පරික්ෂාවට ලක් කර ඇති අතර ඉන් පරිශ්‍ර 396 කම මදුරුවන් බෝවීමේ අවදානම් සහිත ස්ථාන හමුවී තිබේ.
(පුවත් අනුග්‍රහය අදදෙරණ වෙබ් අඩවිය)

Read More

Friday, September 16, 2011

දකුණු අධිවේගී මාර්ගය විවෘත කිරීමේ දිනය ගැන තවම තීරණයක් නෑ

දකුණු අධිවේගී මාර්ගය විවෘත කිරීමේ දිනය ගැන තවම තීරණයක් නෑදක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කරන දිනය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වරාය මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පවසයිග

අදාළ මාර්ගය මෙම වසර ඇතුළත විවෘත කිරීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කරයි

එම මාර්ගයේ ඉදිකිරීම් අවසන් කර ඇති නමුත් ඊට අදාළ සහය සේවාවන්ට අදාළ ඉදිකිරීම් සහ යටිතල පහසුකම් සකස් කිරීම සිදුකරමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙයි

අදාළ සියලු ඉදිකිරීම් අවසන්වීමෙන් අනතුරව දක්ෂිණ අධිවේගී මාර්ග‍ය විවෘත කෙරෙන බව ඔහු පවසයි සැප්තැම්බර් මාස‍ය වන විට එම මාර්ගය විවෘත කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණි
(පුවත් අනුග්‍රහය අදදෙරණ වෙබ් අඩවිය)
Read More

මහරුෆ්ට කෘත්‍යාධීකාරී මණ්ඩල අසුන අහිමි වෙයි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මහරුෆ් මහතා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේග

‍ එක්සත් ජාතික පක්ෂය විසින් මෙම තීරණය ගෙන ඇති බව එම පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේයග

‍ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මැතිවරණයට ඉදිරිපත් වීම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගැනීම නිසා පක්ෂය මෙම තීරණයට එළඹි බව අත්තනායක මහතා ප්‍රකාශ කළේය
මහරුෆ්ට කෘත්‍යාධීකාරී මණ්ඩල අසුන අහිමි වෙයි
Read More

දෙවන යුද අධිකරණයට එරෙහි ෆොන්සේකාගේ පෙත්සමේ විභාගය අවසන

දෙවන යුද අධිකරණ තීන්දුවට එරෙහිව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කල පෙත්සමේ විභාගය අවසන් කල අභියාචනාධිකරණය ඒ පිලිබඳ තීන්දුව දෙසැම්බර් මස 15 වන දින ප්‍රකාශ කරන බව නිවේදනය කර තිබේ....
ටෙන්ඩර් අක්‍රමිකතාවක් සම්බන්ධව වැරදිකරු කල සරත් ෆොන්සේකා මහතාට දෙවන යුද අධිකරණය මගින් මාස 30 ක සිර ද~ුවමක් නියම කර තිබි‚....
එම ද~ුවම අහෝසි කරන මෙන් ඉල්ලා සරත් ෆොන්සේකා මහතා මෙම පෙත්සම අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර තිබි‚....

අදාල යුද අධිකරණය තීන්දුවට ජනාධිපතිවරයා අනුමැතිය ලබා දී ඇති නිසා එය නීතිය ඉදිරියේ අභියෝගයට ලක්කල නොහැකි බව එම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී මූලික විරෝධතාවක් මතුකල නීතිපතිවරයා සඳහන් කර තිබි‚....

එහෙත් මෙම ද~ුවම යුද හමුදා පනත යටතේ සිදුකර ඇති නිසා එය නීතිය ඉදිරියේ අභියෝගයට ලක්කල හැකි බව සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සුමිත් ද සිල්වා මහතා තර්ක කර සිටියේය....

කෙසේවෙතත් එරික් බස්නායක, ඒ.... ඩබ්ලිව්.... ඒ.... සලාම් සහ උපාලි අබේරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම කරුණු සියල්ල දීර්ඝ ලෙස විභාග කර තිබේ....

එම විභාගය අද(15) දින අවසන් කල අභියාචනාධිකරණය ඒ පිලිබඳ තීන්දුව දෙසැම්බර් මස 15 වන දින නිවේදනය කරන බව ප්‍රකාශ කර ඇත....
(පුවත් අනුග්‍රහය අදදෙරණ වෙබ් අඩවිය)
Read More

හම්බන්තොට රෝහලේ ශල්‍යාගාරයේ තත්ත්වය දැඩි අවදානමකට

හම්බන්තොට රෝහලේ ශල්‍යාගාරයේ තත්ත්වය දැඩි අවදානමකට

හම්බන්තොට රෝහලේ ශල්‍යාගාරයේ තත්ත්වය දැඩි අවදානමකට ලක්ව ඇතැයි රෝහල් සේවකයන්  පවසයි. 

මේ වන විට වායු පෙරණයක් සහිත තාක්ෂණික මෙවලම් එම ශල්‍යාගාරයේ භාවිතා නොකෙරෙන බව තවදුරටත් කළේය'

රෝගීන් නිර්වින්දනය කිරීම සඳහා භාජනය කෙරෙන වායුන් ශල්‍යාගාරයේ පරිසරය තුළ මිශ්‍රවීම හේතුවෙන් එය රෝහල් සේවකයන්ට අහිතකර ප්‍රතිඵල ගෙන දෙන්නක් බව සේවකයන් පෙන්වා දෙයි.

අදාළ ශල්‍යාගාරයේ සේව‍ය කරන සේවකයන්ගෙන් බොහෝ දෙනෙකුගේ අක්මාව සම්බන්ධ එන්සයිම ක්‍රියාකාරීත්වය අනතුරුදායක ලෙස ඉහළ ගොස් ඇති බව  සඳහන් කළේය.

මේ හේතුවෙන් වහාම වායු පෙරණයක් සහිත තාක්ෂණික මෙවලම් හම්බන්තොට රෝහලේ ශල්‍යාගාරයට ලබා දිය යුතු බව රෝහල් සේවකයන් වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.(පුවත් අනුග්‍රහය අදදෙරණ වෙබ් අඩවිය)

Read More

ජගත් ඕසෝන් දිනය අදයි සැප් 16

ජගත් ඕසෝන් දිනය අදට(16) යෙදී තිබේ. ජගත් ඕසෝන් දින ජාතික උත්සවය තිස්සමහාරාම, දෙබරවැව ජාතික පාසලේ දී පැවැත්වීමට නියමිතය.
1987 වස‍රේ දී රටවල් 24 ක සහභාගීත්වයෙන් සම්මත කරගත් මොන්ට්‍රියෙල් ගිවිසුම මගින් ඕසෝන් ස්ථරය විනාශ වීම ව

ඒ අනුව 1995 වසරේ සිට සෑම වසරකම සැප්තැම්බර් මස 16 වැනි දින ඕසෝන් දිනය අන්තර්ජාතික මට්ටමින් සමරයි.(පුවත් අනුග්‍රහය අදදෙරණ වෙබ් අඩවිය)

Read More

අතිකාල දීමනා ලබානොදීමට එරෙහිව කම්කරු වැඩ වර්ජනයක

අතිකාල දීමනා ලබානොදීමට එරෙහිව කම්කරු වැඩ වර්ජනයක

මාදම්පේ, සුදුවැල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන පරණ යකඩ උණුකර නැවතත් නිමි 
යකඩ නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක කම්කරුවන් පිරිසක් වැඩ වර්ජනයක නිරත වේ..
අතිකාල දීමනා ලබානොදීමට විරෝධය පළකරමින් මෙම වර්ජනය ආරම්භ කළ බව එම කම්කරුවන් පවසයි..

වසර 11 ක පමණ කාලයක සිට දිනකට පැය 12 ක සේවා මුරයක් සම්පූර්ණ කළ යුතු වුව ද වැටුප් ගෙවනු ලබන්නේ පැය 8 ක සේවා මුරයක් සඳහා පමණක් බව ඔවුන් පෙන්වාදෙයි..

වර්ජකයන් ඊයේ(15) පෙරවරුවේ කර්මාන්තශාලාවක ඉදිරිපිට විරෝධතා ව්‍යාපා‍රයක ද නිරත විය..

එම කර්මාන්තශාලාවේ මෙරට සහ ඉන්දීය කම්කරුවන් 150 දෙනෙකු පමණ සේවයේ නිරත වේ..
(පුවත් අනුග්‍රහය අදදෙරණ වෙබ් අඩවිය)

Read More

Wednesday, September 14, 2011

බුදු දහමට නිග්‍රහ කරන ෆේස්බුක් ප්‍රොෆයිල්ස්.. අපේ රටේ බහුතරය අදහන බුද්ධාගම පිළිබද සමස්ථ ලෝකයේම එක්තරා අන්දමක සත්‍යතාවක්, විශ්වාසයක් ගොඩනැගී ඇති සමයකි මේ. බටහිර රටවල කෙරුණු විවිධාකාර පර්යේෂණ ක්‍රම තුලින් ගොඩනැගුණු නිගමනයන් වූයේ නවීනතම ලෝකයේ සොයාගැනීම් පිළිබදව ප්‍රථම වරට අනුමානයන් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේ විසින් බවය. ඔවුන්ගෙන් සමහර පිරිස් බුදු දහම වැළදගත් අතර තවත් සමහරුන් මෙය හෙලා දකින්නට පටන් ගත්හ. ඒකොන්ගේ බුදු දහමට නිගරු වන ගීතයත් සමග‍ මෙය ප්‍රත්‍යක්ෂ වේ. තමන්ගේ නිර්මාණ රසියකාට වඩාත් සෘජු මුහුණුවරකින් ඉදිරිපත් කිරීමට ඒකොන් උත්සාහ ගත්තා විය යුතුය. එනම් ඔහුගේ නීරස නිර්මාණයන් වලට ජීව ශක්තිය කාන්දු කිරීමට ගත් වෑයමක ප්‍රතිඵලයකි ඔහුගේ එම ගීතය. නමුත් ඒ ඒකොන්ය. ආත්මයක් නැති. පුනුරුප්පත්තියක් විශ්වාස නොකරන අධමයෙකි. නමුත් අද අපගේ නෙත ගැටුනු තවත් දුක්බර දසුනක් මෙහි ඉදිරිපත් කරමු. එනම් අපේ රටේ එක්තරා සිංහල (මෙය fake ප්‍රොෆයිල් එකක් නොවේනම් ඇය බුද්ධාගමේ විය යුතුය) තරුණියකගේ profile picture එකය. ඇයගේ වාසගම පෙරේරාය. ඇය තවමත් ඇ‍යගේ profile picture එක මාරු කර තැනිනම් මෙතනින් බලන්න අප දකින විට ඇයගේ profile එක තිබුනේ මේ අයුරින්ය.

Read More

වැඩිහිටියන් මහමගට වැටෙන්නේ ඇයි?.

වැඩිහිටියන් මහමගට වැටෙන්නේ ඇයි?. ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් දිනකට වැඩිහිටි පුද්ගලයින් තිදෙනෙක් තම ඥාතී දරුවන් විසින් අතහැර දමන බව කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ. මේ කරුණු අණාවරණය කළේ සමාජ සේවා කටයුතු අමාත්‍ය ගරු ෆීලික්ස් පෙරේරා මැතිතුමාය. බෞද්ධාගමිකයින් වැඩි වශයෙන් සිටින රටක මෙම තත්තවය ඛේදවාචකයක් බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. පසුගිය වසරේ මේ සම්බන්ධව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 250 ක් පමණ වන බවද දැනගන්නට ලැබී‍ තිබේ. දෙමව්පියන් මේ ආකාරයට සිගමන් යදිමින් සහ මහළු නිවාසවල කල් ගෙවන්නේ දරුවන්ගෙන් සිදුවන් අසාධාරණකම් ඉවසා දරාගත නොහැකි තත්වය නිසාත් ඔවුන්ගේ රැකියාවල සහ පෞද්ගලික ජීවිතයේ ඇති කාර්ය බහුලත්වය නිසා බවත් ඇමතිතුමා හෙළි කර සිටියේය. මේ වසරේ ජුලි 30 වන විට ලැබී තිබුණු පැමිණිලි වලින් මේ වන විට 32 ක් සමථයකට පත් කර ඇති අතර තවත් පැමිණිලි 22 ක් විභාග වෙමින් පවතී. ඉතිරි පැමිණිලි සදහා කඩිනමින් විසදුම් ලබා දීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කර සිටි ඇමතිතුමා මින් ඉදිරියට මෙවන් සිදුවීම් නොවන්නට තම අමාත්‍යාංශය සැලසුම් සහගත ක්‍රියාමාර්ගයක් ගන්නා බවද ප්‍රකාශ කර සිටියේය.
Read More

Monday, September 12, 2011

ප්‍රභා විනාශ කිරීමට ගත් අධිෂ්ඨානය

ප්‍රභා විනාශ කිරීමට ගත් අධිෂ්ඨානයට 1000%කට වැඩි අධිෂ්ඨානයකින් අවනීතිය පරදවමි, යුද හමුදාව අනාගතයේදී මේ කළු පැල්ලම මකා දැමිය යුතුය: -තීන්දුවට පසු ජෙනරාල් කළ නිර්භීත ප්‍රකාශය

(ලංකා ඊ නිව්ස් 2010 සැප් 20, ප.ව.12.55-දෙවන සංස්කරණය-) මේ අසාධාරණ තීන්දුව ගැන සමාවක් ඉල්ලීමට හෝ තීන්දුව අඩු කිරීමක් ඉල්ලීමට මගේ දේශපාලන විරුද්ධවාදියා වෙත හෝ මේ ක්‍රියාදාමයේ යෙදුනු දුර්වල සහ දූෂිත නිළධාරීන් වෙත ආයාචනා කරන්නට තරම් දුර්වල කොන්ද පණ නැති තත්ත්වයකට මා කෙදිනකවත් පත් නොවෙමි. මගේ ජීවිතයේ රැක ගත් ආත්ම ගරුත්වය පණ මෙන් රැක ගනිමි. එය කෙළෙසීමට ක්‍රියා කරන ඕනෑම කෙනෙකුට නොබියව මුහුණ දෙමි. මේ අසාධාරණය කළ අයට අනාගතයේදී සාධාරණයට මුහුණ දෙන්නට අනිවාර්යයෙන්ම සිදුවේවි. යුධ හමුදා අධිකරණයේ මේ කළු පැල්ලම යුධ හමුදාව අනාගතයේදී මකා දමනු ඇති යැයි ප්‍රජාතන්තවාදී ජාතික සන්ධානයේ නායක කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී, හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිබේ.

ඔහු මෙම ප්‍රකාශය කර ඇත්තේ දෙවන යුද අධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදීය.

යුද හමුදා මිලදී ගැනීම් මණ්ඩලයේ සභාපති ලෙස අපකීර්තිමත් හැසිරීමේ චෝදනාව යටතේ ජෙනරාල් ෆොන්සේකා මහතා වරදකරු කිරීමට පෙර විනිසුරු මඩුල්ල ෆොන්සේකා මහතාට යමක් කීමට තිබේදැයි විමසූ විට ජෙනරාල්වරයා මෙම ප්‍රකාශය කර තිබේ.

ඔහුගේ එම ඓතිහාසික නිර්භීත සම්පූර්ණ ප්‍රකාශය ඉහත දැක්වේ.

Read More

Sunday, September 11, 2011

විරෝදය

කලා/ වානිජ  විශය දාරවලින් හෙදියන් බදවා ගැනීමට විරෝදය

කලා/ වානිජ  විශය දාරවලින් හෙදියන් බදවා ගැනීමට විරෝදය දැක්වීමේ විරෝදය 2011.09.14 දින ප.ව.12-ප.ව.1 දක්වා ජාතික රෝහල අසල
Read More

හෙදියෝ 2600 ක් කැළණියේ සිල්ගන්වති

හෙදියෝ 2600 ක්  කැළණියේ  සිල්ගන්වති

පුහුණු වෙමින් සිටින හෙදියන් 2600 ක් කැළණිය පන්සල වෙත බලහත්කාරයෙන් රැගෙන ගොස් ශීල                       වා්‍යාපාරයට බලෙන් සහබගී කරවාගෙන ඇත. මෙය කිරිඅම්මලාට දානයක් දුන්නා වැනි තවත් වැඩක මෙය                  කර ගසා අදින්නේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ආනන්ද මුරුත්තෙට්ටුව හිමි නමයි. කැළණිය පන්සලේ         ආරම්භ වූ මේ ශීල ව්‍යාපාරය  සඳහා එන්.ටී.එස්, පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල ආදී කොළඹ ආශ්‍රිත හෙද විදුහල්       රාශියක හෙදියන් බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇත.

පුහුණුව ලබන මොවුන් රැගෙන ගොස් ඇත්තේ මොවුන්ගේ ද කැමැත්තක් නොමැති ව බලහත්කාරයෙනි. මේ පුහුණු හෙදියන් මේ දිනවල තමන්ගේ විභාගවලට සූදානම් වෙමින් සිටින කාල වකවාණුවයි.ඔවුන් තම විභාග කටයුතුවලට සූදානම් විය යුතු මොහොතක මේ ආකාරයට  ශීල වා්‍යාපාරයට බලෙන් රැගෙන යාමට කටයුතු කර ඇත. මොවුන් අප සමග කියා සිටියේ තමන්ට සුදු සාරි ඇඳගෙන කැළණිය පන්සලට පැමිණෙන ලෙස නියම කර තිබූ බවයි.
 මීට මාස කිහිපයකට පෙර ද කිරි අම්මාවරුන් 1000 කට කිරි අම්මා දානයක් දුන්නේ ද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගේ නාරාහෙන්පිට තිඛෙන අභායාරාම පංසලේ දීය. එයට ද හෙදියන් ව බලහත්කාරයෙන් සම්බන්ධ කර ගෙන තිබුණි.
Read More

ක ලා/වානිජ අංශවලින් හෙද සේවයට කණ්ඩායමක්

ක ලා/වානිජ අංශවලින් හෙද සේවයට කණ්ඩායමක්
ලාංකීය හෙද සේවාවේ බඳවාගැනිමේ අධ්‍යාපන සුදුසුකම අඩු කරමින් නව කණ්ඩයමක් බදවා ගැනීමට පාලකයින් සැලසුම්කර ඇත.උතුර/නැගෙනහිර සදහා පමනක් යැයි පවසමින් බදවාගන්න මෙම කන්ඩායම සදහා අ.පො.ස උසස් පෙල කලා/වානිජ අංශවලින් බදවාගැනීමට සැලසුම් කර ඇත.

Read More

හෙදියන්ට පමණක් නැති මාණ්ඩලිකත්වය

හෙදියන්ට පමණක් නැති මාණ්ඩලිකත්වය
අද වනවිට  ලංකා සෞඛ්‍ය  සේවාවේ මෙතෙක් හෙද සේවාවටට පහලින් සිටි පවුල් සෞඛ්‍ය  නිලධා රීන්,මහජන සෞඛ්‍ය  නිලධාරීන් අදී බොහෝ සේවාවන් ගනනවක් මාණ්ඩලිකත්වය ලබාගෙන  ඇත.
අනන්ද මුරුත්තෙට්‍ටුවේ හිමියන් පවසන පරිදි හෙදියන්ටද මාණ්ඩලිකත්වය ඇති බව පැවසුවද රජයේ ගැසට් පත්‍රයක්  මගින් නිකුත් කල හෙද සභා පනතෙහි සදහන්කර ඇත්තේ මෙසේය.
උපුට ගැනීමකි "මණ්ඩලික  නිලධාරීන් යනු හෙද විදුහලක තුන් අවුරුදු පුහුනුව හදාරා  අවසන් පරීක්ෂණය සමත් ස්‍රි   ලංකා  වෛද්‍ය සභාවේ ලියාපදින්චියලත්  නිලදාරියකු වේ.මෙය  තනතුරු නාමයක් පමණක් වන අතර එයින් මඩලික ශ්‍රේණිය අර්ත නොදැක්වේ"උපුට ගැනීම අවසන්.
මේ අනුව අනන්ද හිමියන් සහ සෞඛ්‍ය බලධාරීන් දිගින් දිගටම හෙද නිලඩාරීන් රවටමින් සිටින අතර මේ සදහා හෙද සේවාවේ ඉහල නිලධාරීන්ගේද සහයෝගය නොවඩුව ලැබේ.ප්‍රිය සහෝදර සහෝදරිය.මේ සේවාවේ තව බොහෝ කලක් යාමට ඇත්තෙ ඔබට සහ මට මිස විනකරන ඉහල නිලධාරීන්ට නොව.එනිසා මෙය මෙසේ වීමට ඉඩ දිය නොහැක.අපගේ සේවාව ‍රැක ගැනීමට අපි පෙල ගැසෙමු
Read More

Saturday, September 10, 2011

This summary is not available. Please click here to view the post.
Read More

Travel

Footer Widget 1

අල්ලස දණ්ඩනීති සංග්‍රහය අනුව දඩුවම් ලැබිය හැකි අපරාධ ගනයේ වරදක් ලෙස නීතිගතව ඇත්තේ වර්ෂ 1883 වැනි ඈතකදීය. අල්ලස් පනත - වර්ෂ 1954 දී නීතිගත විය. අංක 40 පනත යටතේ 1958 වර්ෂයේ අල්ලස් දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශය යටතේ පිහිටුවන ලදී.

Texts

ඔබේ වටිනා අදහස් අපිට එවිය යුතු ලිපිනය
srilankanurse@gmail.com
ciaboc2.gif
ciaboc1.gif

Features also see our slideshows

James McConnell (some of his work)
Horatius Cocles defending the Pons Sublicius (Watercolour)
Daniel in the Lion's Den (Gouache)
Severino Baraldi (over 70 paintings) Ron Embleton (over 150 paintings) Philip Mendoza Wind in the Willows Hugo Pratt (over 20 prints) Moebius (over 20 prints) Carl Barks (signed prints)

Labels

Labels

                                                                 - මධුමේහය | Diabaties

සියලුම තොරතුරු ඔබගේ Facebook සදහා ලබා ගැනීමට පහල Like  බොත්තම තදකරන්න කරන්න
හදිසි ප්‍රතිකාර හා ප්‍රථමාධාර                      -   හදවත නැවත පණ ගැන්වීම (CPR)
                                                                           -  හදිසි අනතුරු,ප්‍රථමාධාර හා ඉන් වැළකීම
                                                                           -  බිදුණු අත් සදහා ප්‍රතිකාර ලගදීම

බෝනොවන රෝග හා මානසික සෞඛ්‍ය       -  මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම් භාවිතය
  
පිළිකා                                                                -  ස්වයං පියයූරු පරීක්ෂාව       
සියලුම තොරතුරු ඔබගේ Facebook සදහා ලබා ගැනීමට පහල Like  බොත්තම තදකරන්න කරන්න
+ Grab this

http://marccooper.com/wp-content/uploads/2009/09/iran.jpgඇමරිකාව අපට පහර දුන්නොත් පෙරලා පහර දෙන්නේ කෙසේදැයි කියාත් සැබෑ යුද්ධය කුමක්දි කියාක් අපි ඔවුනට උගන්වනවාරැ යයි ඉරාන ආරක්‍ෂක අමාත්‍ය අහමඞ් චාහිද් කියා සිටී. ඔහු එසේ පවසා සිටියේ පනස්දහසක් පමණ වූ ඉරාන විප්ලවීය හමුදා සාමාජිකයන් පිරිසක් අමතමිනි. 
අපි ඇමරිකාවට නොබියව අහනවා, ඉස්ලිමීය ජනරජයට එරෙහිව නුඹලාට කොතරම් කාලයක් සටන් කල හැකිද? කොතරම් ඇමරිකානු යුධ නැවු ප‍්‍රමාණයක් මුහුදේ ගිලී යනවා දැකගන්න කැමතිද? කියාරැ යයිද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

ඇමරිකාව, ඉරාකය හෝ ඇෆ්ගනිස්තානය ලෙස අප ගැන සිතිය යුතු නෑ. ඉරාකය පසුබැස්සා. ඇෆ්ගනිස්තානයේ සටන් කරන්න මිනිසුන් සිටියේ නෑ.රැ යයිද හෙතෙම කියා ඇත.

එසේම ඔහු දැඩි ස්වරයෙන් කියා ඇත්තේ 1945 දෙවැනි ලෝක යුද්ධය අවසන් වූ පසු ඇමරිකාව ලෝකය පුරා යුධ මෙහෙයම් මධ්‍යස්ථාන 100ක් පමණ මෙහෙයවා තිබෙනවා. නමුත් ඔවුන් පූර්ණ යුද්ධයක නියැලූනේ නෑ. එනිසාම සැබෑ යුද්ධයක අත්දැකීම් ඔවුන්ට නැහැ. ඉරාන ජනතාව අවි දරා සිටින්නේ වමුබිමට තිබෙන සැබෑ භක්ති ආදරයෙන්. එනිසා සැබෑ යුද්ධය කුමක්දැයි ඔවුන්ම ඉගෙනගන්නට හොඳ අවස්ථාවක් අප ලබා දෙනවා. ලෝකය හොඳින් දුටුවා වියට්නාමයේදී ඇමරිකාවට සුදුවූයේ කුමක්ද කියාරැ යනුවෙනි.

සියොන්වාදී ඊශ‍්‍රායලයෙන් ඉරානයට එල්ලවන තර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමතිවරයා පවසා ඇත්තේ ,ඉරානයට තර්ජනය කරන්නට ඊශ‍්‍රායලය සැරසුනහොත් බසාජි සොල්දාදුවෝ ඔවුන්ට නිවැරදි පිළිතුරු සපයාවි. ඔවුන් වසර ගණනක් තිස්සේ වෙනත් ජාතීන්ට කල තාඩන පීඩනවලට කදිම පිළිතුරු ලැබේවිරැ යනුවෙනි.
 
සියොන්වාදීන් ගාසා තීරයේදී අහිංසක වැසියන් මරා දැමීමට වන්දි වශයෙන් කිසිවක් කලේ නෑ. නමුත් ඔවුන් ඉරානයට කරන තර්ජනය එවැනි පසුගිය කෲරකම්වලට පවා වන්දිගෙවන අත්දැකීමක් වේවි.රැ යයිද ඔහු අවධාරණය කරයි.
 
http://www.murdoconline.net/wordpress/wp-content/uploads/2009/06/iran-riots-1.jpgඔවුන් අපට තර්ජනය කරන්නේ කුමකටද? ඔවුන් සතුව මිසයිල දසදහස් ගණනින් තිබෙනවාද? මේවා අපට වැදගත් නොවේ. ඊශ‍්‍රායලය අපට පහරදුන්නොත් බසාජි සොල්දාදුවෝ ඊශ‍්‍රායලයට හුස්ම ගන්නවත් ඉඩ නොදෙන බව මා ස්ථාර වශයෙන්ම පවසනවාරැ යයිද ඔහු දැඩි විශ්වාසයෙන් පවසා සිටියේය.
උපුටා ගැනීම- Teheran Times

http://www.medi-vance.com/images/thalassaemia.jpg
මධ්‍යධරණී ප්‍රදේශයෙන් ආරම්භ වී උතුරු අප්‍රිකාව හරහා මැද පෙරදිගට ව්‍යාප්ත වී ඉන්දියානූ අර්ධද්වීපයටත්, ඉන් අනතුරුව ආසියාතික රටවලටත් පැතිර ගිය තැලසීමියාව, ශ්‍රී ලංකාවෙන් පවතින රෝගයක්. බෝවෙන රෝගයක් නොවන මෙය පරම්පරාවෙන් පරම්පරාවට පැතිර යන රෝගයක්. ලංකාවේ බහූල ව පවතින බවට වාර්තා වන්නේ වයඹ, උතුරු මැද සහ ඌව යන පළාත්වලින්.

ලොව පූරා තැලසීමියා රෝග වාහකයන් දශ ලකෂ 150ක් පමණ ඉන්නවා. මෙම සංඛ්‍යාවට වාර්ෂික ව රෝගීන් ලකෂයක් පමණ එකතු වෙනවා. ශ්‍රි ලංකාව පිළිබඳව විමසීමේ දී සෑම පළාතකින් ම පාහේ තැලසීමියා රෝගීන් සිටින බවට වාර්තා වූවත් වැඩිපූර ම වාර්තා වන්නේ ඉහත කී පළාත්වලින්.

සූදුමැලි වීමේ රෝගය යන අරුත ඇතිව "තැලසීමියා" යනූවෙන් හැඳින්වෙන මෙම රෝගය දෙමාපියන් ගේ රුධිරයේ තිබෙන අසාමාන්‍ය තත්ත්වයක් නිසා දරුවන්ට වැළඳෙන්නක්. මෙයට ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. ඉන් ප්‍රධාන හේතුවක් වන්නේ ලේ නෑයින් අතර විවාහයයි. දෙවැන්න, තැලසීමියා තත්ත්වය තිබෙන රුධිරය ඇති දෙදෙනෙක් අතර සිදුවන විවාහයෙන් උපදින දරුවන්ට මෙම රෝගය වැළඳීමයි.

තැලසීමියා වර්ග දෙකක් තිබෙනවා. ඉන් පළමූවැන්න සූළු තැලසීමියාව (Thalassaemia Trait) -යි. දෙවැන්න මහ තැලසීමියාව (Thalassaemia major)- වෙයි.

සූළු තැලසීමියාවේ දී කිසිදු රෝග ලකෂණයක් රෝගියා ගේ සිරුරෙන් පෙන්නූම් නොකරන අතර උපතින් ම ලේ තුළ ඇති වූ අසාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකේ. ලේ පරිකෂා කිරීමෙන් පමණක් මෙම රෝගින් හඳුනාගත හැකි අතර ඔවූන් ඊළඟ පරම්පරාවට රෝග දායක කර දෙන වාහකයන් වෙයි. එසේ වන්නේ තැලසීමියා තත්ත්වය සහිත රුධිරය තිබෙන දෙදෙනා අතර සිදුවන විවාහයෙන් උපදින දරුවන්ට තැලසීමියාව උපතින් ම තිබීමෙනි.

මහ තැලසීමියාව, සූළු තැලසීමියාව තිබෙන දෙමව්පියන් ගෙන් පැවතෙන දරුවන්ට හටගැනීමට ඉඩ තිබෙන අතර එම දරුවන් ගෙන් සියයට 25ක් පමණ තැලසීමියා රෝගින් වීමට ඉඩ තිබෙනවා. තැලසීමියාව නිසා රෝගීන් ගේ රතු රුධිර ෙසෙල අකාලේ විනාශ වීමක් සිදුවෙනවා. ඉපදී මාස 3ත් මාස 18ත් අතර කාලයක් තුළ දී රෝග ලකෂණ පහළ වෙනවා. මේ කාලය තුළ නිසි වෛද්‍ය උපදෙස් අනූව අවශ්‍ය ප්‍රතිකාර ලබා දිය යූතු වෙනවා. එසේ නොවූණොත් දරුවන් අකාලේ මිය යාම වැළැක්විය නොහැකියි.

සාමාන්‍යයෙන් තැලසීමියා රෝගියකු ගේ රුධිර සෛල දින 15, දින 30 සහ දින 60 යන කාල සීමාවල දී ක්‍රමයෙන් විනාශ වී යන බව වෛද්‍යවරු පෙන්වා දෙනවා. රතු රුධිරාණූ සෑදීමට අවශ්‍ය යකඩ අයණ තැලසීමියා රෝගින් ගේ ශරිරය මඟින් අවශෝෂණය කර ගැනීම නිසා ශරීරයේ යකඩ වැඩි ප්‍රමාණයක් තැන්පත් වෙනවා. මෙම යකඩ රෝගීයා ගේ හෘදය වස්තුව, අග්න්‍යාශය, අක්මාව වැනි ඉන්ද්‍රියන්වල වැඩියෙන් තැන්පත් වෙනවා. ඒ නිසා එම ඉන්ද්‍රියන්වල ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් අඩූ වෙනවා. මේ නිසා අග්න්‍යාශය දුර්වල වී දියවැඩියා රෝගය උත්සන්න වී තැලසීමියා රෝගීන් ගෙන් බොහෝ දෙනෙකු මිය යනවා.

http://www.thalassaemia.org.pk/pic3.gifරෝග ලකෂණ මතුවන දරුවන් ගේ ශරීරයේ වර්ධනය සිදුවන්නේ අඩූවෙන්. අසාමාන්‍ය ලෙස හිසේ හැඩය වෙනස් වෙනවා. අස්ථි තුනි වී ශක්තියෙන් අඩූ වීමත් ප්‍රධාන ලකෂණයක්. මෙසේ වීම නිසා දරුවන් ගේ අත්, පා සිහින් වී ඇවිදීමට පවා අපහසූතාවක් ඇතිවෙනවා. අස්ථිවල ශක්තිය අඩූ වීම නිසා සූළු වැටිමක දී පවා දෑඩි ලෙස අස්ථි බිඳි යාමකට ලක්වෙනවා. අග්න්‍යාශය මහත් වීම නිසා උදරය ද අසමාන්‍ය ලෙස මහත්වීමක් සිදුවෙනවා.

http://www.frontier-foundation.org/images/_MG_9156.jpgරෝගීන් ගේ ජිවිතයේ අවදානම් තත්ත්වය දිනෙන් දින වැඩි වන බැවින් වෛද්‍ය ප්‍රතිකාර නිසි අන්දමින් ලබා දී ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය දෙයක්. තැලසීමියා රෝගය සම්පූර්ණයෙන් සූව කිරීමට සමත් ඖෂධයක් තවමත් සොයාගෙන නැහැ. ජීවිත අවදානමක් තිබෙන මෙම රෝගීන් ගේ ජිවිත බේරා ගැනීමට නම් සෑම මසකට වරක් ම රුධිරය ලබා දීම අනිවාර්යයෙන් ම කළ යූතුයි. ඒ සමඟ ම මෙම රෝගීන් ගේ සිරුරේ තැන්පත් වී ඇති වැඩිපූර යකඩ ප්‍රමාණය ඉවත් කිරීම සඳහා ඩෙස්පරා ඔක්සමීන් නම් ඖෂධ වර්ගය හා රෝගීයාට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ද නොඅඩූව ලබා දිය යූතුයි. නිසි ප්‍රතිකාර නොලැබූණොත් තැලසීමියා රෝගියකු වයස අවූරුදු 20ක් පමණ වන විට මිය යාම නොවැළැක්විය හැකියි.

මේ රෝගය වැළැක්වීම අවබෝධයෙන් කළ යූතු දෙයක්. ඒ කියන්නේ රෝගය බහූල ව පවතින පළාත්වලත්, වෙනත් පළාත්වලත් ලේ නෑ විවාහය සිදු නොකිරීම හා තැලසිමියා රෝගීන් දෙදෙනකු අතර විවාහය අනිවාර්යයෙන් ම සිදු නොකිරීමෙන් පමණක් ම මේ රෝගය වළක්වා ගත හැකියි. එමෙන්ම එසේ කිරීම මගින් මේ රෝගය රටෙන් තුරන් කිරීමට හැකියි.

තැලසිමීයා රෝගියකු නිරෝගී පූද්ගලයකු සමඟ විවාහ වීමෙන් පසූ ඉපදෙන දරුවන්ට මේ රෝගය වැළඳෙන්නේ නැහැ. ඒ නිසා තැලසීමියා රෝගය බහූල ව තිබෙන පළාත්වල වැසියන් රුධිරය පරිකෂා කර රෝගය තිබේදෑයි හඳුනා ගැනීම කළ යූතු ම දෙයක්.

තැලසීමියා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් මූහූණ පාන ගැටලු රාශියක් තිබෙනවා. ඒ ගැටලු අතර මසක් පාසා රුධිරය ලබා දීමේ දී අවශ්‍ය ප්‍රමාණයට, අවශ්‍ය වර්ගයේ රුධිරයේ හිඟකම, රෝගීන් ගේ ශරීරයේ තැන්පත් වී ඇති යකඩ ඉවත් කිරීමට යොදාගන්නා ඩෙස්පරා ඔක්සමින් යන ඖෂධය ලබා ගැනීමට අධික මිලක් වැය වීම, රුධිරය ශරීරගත කිරීමේ දී එම රුධිරය විශේෂ පෙරහනක් මඟින් පෙරා පිරිසිදු කිරීමට අවශ්‍ය ඖෂධ ප්‍රමාණවත් නොවීමත් වැනි ගැටලු රාශියක් ඇත. රෝගීන් බේරා ගැනීමට අධික මූදලක් වාර්ෂික ව වැය වීම ශ්‍රී ලංකාව වැනි රටකට දෑරිය නොහැකි බරක් වීම රෝගී දරුවන් ගේ අනාගතයට මහත් බාධකයක් වී ඇත. මේ නිසා වෛද්‍යවරු ලබා දෙන උපදේශන අනූව කටයූතු කිරීම තැලසීමියා රෝගය රටෙන් තුරන් කිරීමට ප්‍රධාන හේතුවක් වනූ ඇත.

ෆෝමියුලා මෝටර් රථ ශුරි ලෙවිස් හැමිල්ටන් 2010 වසරේ පැදවූ F1 රථය ලංකාවේ ප්‍රදර්ශනය සඳහා මේ දිනවල තබා තිබෙනවා. බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපලේදී මෙම රථය දෙමසක කාලයක් ඔස්සේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. ෆෝමියුලා රේසින් තරගාවලියක් නොපවත්වන රටක මෙවන් රථයක් ප්‍රදර්ශනය කරන පළමු අවස්ථාව මෙය වනවා.එහි ජායාරුප පහතින් බලන්න Read more: http://www.gossip9.com/2011/11/f1.html#ixzz1fAiXP8xk
+ Grab this

Footer Widget 2

http://marccooper.com/wp-content/uploads/2009/09/iran.jpgඇමරිකාව අපට පහර දුන්නොත් පෙරලා පහර දෙන්නේ කෙසේදැයි කියාත් සැබෑ යුද්ධය කුමක්දි කියාක් අපි ඔවුනට උගන්වනවාරැ යයි ඉරාන ආරක්‍ෂක අමාත්‍ය අහමඞ් චාහිද් කියා සිටී. ඔහු එසේ පවසා සිටියේ පනස්දහසක් පමණ වූ ඉරාන විප්ලවීය හමුදා සාමාජිකයන් පිරිසක් අමතමිනි. 
අපි ඇමරිකාවට නොබියව අහනවා, ඉස්ලිමීය ජනරජයට එරෙහිව නුඹලාට කොතරම් කාලයක් සටන් කල හැකිද? කොතරම් ඇමරිකානු යුධ නැවු ප‍්‍රමාණයක් මුහුදේ ගිලී යනවා දැකගන්න කැමතිද? කියාරැ යයිද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

ඇමරිකාව, ඉරාකය හෝ ඇෆ්ගනිස්තානය ලෙස අප ගැන සිතිය යුතු නෑ. ඉරාකය පසුබැස්සා. ඇෆ්ගනිස්තානයේ සටන් කරන්න මිනිසුන් සිටියේ නෑ.රැ යයිද හෙතෙම කියා ඇත.

එසේම ඔහු දැඩි ස්වරයෙන් කියා ඇත්තේ 1945 දෙවැනි ලෝක යුද්ධය අවසන් වූ පසු ඇමරිකාව ලෝකය පුරා යුධ මෙහෙයම් මධ්‍යස්ථාන 100ක් පමණ මෙහෙයවා තිබෙනවා. නමුත් ඔවුන් පූර්ණ යුද්ධයක නියැලූනේ නෑ. එනිසාම සැබෑ යුද්ධයක අත්දැකීම් ඔවුන්ට නැහැ. ඉරාන ජනතාව අවි දරා සිටින්නේ වමුබිමට තිබෙන සැබෑ භක්ති ආදරයෙන්. එනිසා සැබෑ යුද්ධය කුමක්දැයි ඔවුන්ම ඉගෙනගන්නට හොඳ අවස්ථාවක් අප ලබා දෙනවා. ලෝකය හොඳින් දුටුවා වියට්නාමයේදී ඇමරිකාවට සුදුවූයේ කුමක්ද කියාරැ යනුවෙනි.

සියොන්වාදී ඊශ‍්‍රායලයෙන් ඉරානයට එල්ලවන තර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමතිවරයා පවසා ඇත්තේ ,ඉරානයට තර්ජනය කරන්නට ඊශ‍්‍රායලය සැරසුනහොත් බසාජි සොල්දාදුවෝ ඔවුන්ට නිවැරදි පිළිතුරු සපයාවි. ඔවුන් වසර ගණනක් තිස්සේ වෙනත් ජාතීන්ට කල තාඩන පීඩනවලට කදිම පිළිතුරු ලැබේවිරැ යනුවෙනි.
 
සියොන්වාදීන් ගාසා තීරයේදී අහිංසක වැසියන් මරා දැමීමට වන්දි වශයෙන් කිසිවක් කලේ නෑ. නමුත් ඔවුන් ඉරානයට කරන තර්ජනය එවැනි පසුගිය කෲරකම්වලට පවා වන්දිගෙවන අත්දැකීමක් වේවි.රැ යයිද ඔහු අවධාරණය කරයි.
 
http://www.murdoconline.net/wordpress/wp-content/uploads/2009/06/iran-riots-1.jpgඔවුන් අපට තර්ජනය කරන්නේ කුමකටද? ඔවුන් සතුව මිසයිල දසදහස් ගණනින් තිබෙනවාද? මේවා අපට වැදගත් නොවේ. ඊශ‍්‍රායලය අපට පහරදුන්නොත් බසාජි සොල්දාදුවෝ ඊශ‍්‍රායලයට හුස්ම ගන්නවත් ඉඩ නොදෙන බව මා ස්ථාර වශයෙන්ම පවසනවාරැ යයිද ඔහු දැඩි විශ්වාසයෙන් පවසා සිටියේය.
උපුටා ගැනීම- Teheran Times

+ Grab this

Blog Archive

Popular Posts

Seattle's Marshawn Lynch (Screen grab courtesy of NFL.com)

clok